Latest news
A+ R A-

කැබිනට් පත්‍රිකාව ඉල්ලීම්වලට විසඳුමක් නොවෙයි : වර්ජනය දිගටම - වි.වි. ආචාර්යවරු

E-mail Print PDF

 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට විසඳුමක් ලෙස ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාව තම මූලික ඉල්ලීම්වලට විසඳුමක් නොවන බවත් ඒ හේතුවෙන් වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.

එම පත්‍රිකාව උසස් අධ්‍යාපනය සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය සඳහන් කරමින් නිකුත්කරන ලද්දක් බවත් ප්‍රතිපත්තිමය ලේඛනයක් මත පදනම්ව වැඩවර්ජනයක් නැවැත්විය නොහැකි බවද ඔහු පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් රජය හොදින්ම දන්නා බව පැවසූ දේවසිරි මහතා, සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය නැවැත්වීමට අවශ්‍යනම් තමන්ගේ ඉල්ලීම්වලට එකගත්වය පළකරමින් ගිවිසුමක් අත්සන් කළ යුතු බවද  අවධාරණය කළේය.

This content has been locked. You can no longer post any comment.

Image මහවැලි සේවකයින් සටන් මගට...
Thursday, 28 August 2014
මහවැලි අධිකාරිය සුරැකීමේ සමස්ත වෘත්තීය සමිති බලමණ්ඩලය... Read more...
Image මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය තුරන්කිරීමට දේශපාලන ක‍්‍රමයේම වෙනසක් අවශ්‍යයි
Thursday, 28 August 2014
ශාරීරික වශයෙන් දියත් වන ප‍්‍රචණ්ඩත්වය මෙවර ඌව පළාත්... Read more...
Image රජයේ මුද්‍රණාලයට කරන දේශපාලන අතපෙවීම් ගැටුමකට හැරේ
Thursday, 28 August 2014
ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (27)... Read more...
Image ඌව ඡන්දෙට පොලිසියට විතරක් රු.මි. 42ක්
Thursday, 28 August 2014
ඌව පළාත් සභා ඡන්ද විමසීම සඳහා රුපියල් මිලියන 42 ක් වැයවන... Read more...
Image නොරොච්චෝලේ නැවතත් අක්‍රීයයි
Thursday, 28 August 2014
විදුලි උත්පාදන පළමු ජනක යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන්... Read more...
Image කඩු නඩුවනෙන් නීතිපති පරාදයි
Thursday, 28 August 2014
නීතිපතිවරයා විසින් ගොනුකළ පැමිණිල්ලකට අනුව... Read more...
Image කොළඹ හැඩට - කුණු පුත්තලමට
Wednesday, 27 August 2014
කොළඹ නගරයේ ඒකරාශී වන ඝන අපද්‍රව්‍ය කොළඹ ප‍්‍රදේශයේම... Read more...
Image වමේ රැඩිකල් කණ්ඩායම් ජාතික ආරක්ෂාවට තර්ජනයක්! - ගෝඨාභය රාජපක්ෂ
Wednesday, 27 August 2014
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ යුද්ධය නිමා වීමෙන් අනතුරුව... Read more...
Image අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණෙනුත් වර්ජනයකට සැරසේ
Wednesday, 27 August 2014
අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ විසින් වසර 08ක් පුරා... Read more...
Image රජයේ මිනින්දෝරු සංගමයත් අද සිට වැඩවර්ජනයක
Wednesday, 27 August 2014
අද (27) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ මිනින්දෝරු... Read more...

කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 28 දිනය සඳහා කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 28 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයින අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් අඩු මට්ටමක පවති. විශේෂයෙන් උදය කාලයේ දී, දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත්... Read more

online

We have 123 guests online

Advertisment

advertisment