Latest news
A+ R A-

රතු ළූණු ගොවියෝ මහ පාරේ

E-mail Print PDF

 

දඹුල්ල - සීගිරිය මාර්ගය අවහිර කරමින් කිඹිස්ස ගොවිජනසේවා මධ්‍යස්ථානය ඉදිරිපිට ඊයේ (30) ලොකු ළූණු ගොවීන්ගේ විරෝධතාවයක් පැවැත්විණ. ළූණු අස්වැන්නට නිසි මිලක් ලබා දෙන ලෙස බලකරමින් මෙම විරෝධතාව පැවැත්විණි.

ප්‍රධාන මාර්ගයේ ලොකු ළූණු අතුරා, එම ළූණු රැගත් ලොරි රථද මාර්ගය අවහිර වන සේ පාර මැද නවතා, ලොකු ළූණු ගොවියන් මාර්ගයේ දිගාවෙමින් විරෝධතාවයේ යෙදුණි.

 

 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 138 guests online

Advertisment

advertisment