බුරුමයේ රෝහිංයා මුස්ලිම්වරුන්ට එල්ල වන හිංසාවන්ට, ඝාතනයන්ට විරුද්ධවත් ලංකාව තුළ ආගම්වාදය, ජාතිවාදය පැතිරවීමට එරෙහිවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද කොළඹ, ලිප්ටන් වටරවුම අසල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනු ලැබීය.
එපා එපා ජාතිවාදෙ
අපට එපා ජාතිවාදෙ
එපා එපා ආගම්වාදෙ
අපට එපා ආගම්වාදෙ
කරනු කරනු නතර කරනු
මිනී මැරුම් නතර කරනු
මියන්මාර් මුස්ලිම්වරු
ඝාතනයට විරුද්ධ වෙමු
ලංකාවේ ජාතිවාදෙ
රට පුරාම ආගම්වාදෙ
සිංහල, දෙමළ, මුස්ලිම් අපි
වෙන් කරනා ජාතිවාදෙ
ජාතිවාදියෝ කොහේද ඉන්නේ
ආගම්වාදියො කොහේද ඉන්නේ
ආණ්ඩුව ඇතුළේ මුන් හැම ඉන්නේ
එකට සමගියෙන් උන් වැජඹෙන්නේ
අපව බෙදන්නයි උන් සැරසෙන්නේ









Comments