එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වන නවනීදන්පිල්ලෛ මහත්මිය ලබන 14 වැනි දා ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකාවේ මානව හිමිකම් තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබාදීම එම සංචාරයේ අරමුණ බව පවසන අතර මහ කොමසාරිස්වරිය උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරයක නිරත වීමට නියමිත බව ද වාර්තා වේ.






