අද පෙරවරුවේ අහුංගල්ල කටුවිල ප්ර දේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබේ. අද පෙරවරු 7.30ට පමණ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 24 හැවිරිදි තරුණයෙකි.







