අතුරුගිරිය ප්‍රදේශයේ නිතීඥයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. අද අළුයම අතුරුගිරිය ජයගත් මාවතේ නිවසකට ඇතුළුවූ පිරිසක් මෙම ඝාතනය කර ඇති බවට පොලීසිය සැක කරයි.
This content has been locked. You can no longer post any comment.