පොතුවිල් ආශ්‍රිත මුහුදේ මහා පරිමාණයෙන් මසුන් මැරීම සඳහා චීන නැව් දෙකකට අවසර දී ඇතැයි පොතුවිල් ධීවරයෝ චෝදනා කරති. මෙම චීන නැව් දෙක නීති විරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් මරන බවද ඔවුහු පවසති.
This content has been locked. You can no longer post any comment.
Comments