අද (07) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල මණ්ඩලය පවසයි. ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍ර දේශවලට 20% කට වඩා වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් මෙම තීරණය ගත් බව විදුලි බල අමාත්‍යංශ්‍ය පැවසීය.
This content has been locked. You can no longer post any comment.