ටිරාන් අලස් මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ ටිරාන් අලස් මහතා එම ධුරයෙන් හා පක්ෂයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ. ඔවුන් දෙදෙනා අතර පසුගිය කාලයේ ගැටුමක් පැවති අතර ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ තමන්ව නැටවීමට අලස් මහතාට හැකියාවක් නොමැති බවයි.






