පළාත් සභා මැතිවරණයේ මැතිවරණ රාජකාරී කටයුතු සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ගිය මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථානභාර නිලධාරීන් 100කට ආසන්න ප්‍රමාණයක් නැවත හරවා එවා ඇති බව වාර්තාවේ.
එම ස්ථානභාර නිලධාරීන් වෙනුවට පිටතින් ගෙනා ආණ්ඩුවට හිතවත් නිලධාරීන් පිරිසක් ස්ථානභාර නිලධාරීන් ලෙස පත්කිරීමේ සැලැස්මක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.
මේ අතර මේවන විට මඩකලපුව දිස්ත්‍රික්කය පුරා වීදුරු ආවරණය කළ වාහන රාශියක් සැරිසරමින් තිබෙන බවද වාර්තාවේ.






