Latest news
A+ R A-

පිල්ලෙයාන් මඩකලපුවේ තෙවැනි තැනට

E-mail Print PDF

 

altනැ‍‍ඟෙනහිර පළාත් සභා මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින් අතුරින් වැඩිම මනාප ප්‍රතිඵල ලබා ගැනීමට හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා සමත්ව තිබේ. ඔහු ලබා ඇති මනාප ගණන 22 338කි.

කෙසේවෙතත් මඩකලපුව දිස්ත්‍රික්කයට ‍දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ අයි තුරෙයිරත්නම් එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හිමිකරගත් අපේක්ෂකයා බවට පත්ව තිබේ. ඔහු ලබා ඇති මනාප ගණන 29141කි. එමෙන්ම එම පක්ෂයේ තුරෙයි රාජසිංහම් මහතා මනාප 28,718ක් ලබාගෙන මානාප ලයිස්තුවේ දෙවන ස්ථානය හිමිකරගෙන සිටී.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 96 guests online

Advertisment

advertisment