හෙට දිනයේදී ලංකාවට ළඟා වීමට නියමිතව තිබූ නෞකාවක් ඉන්දියාවේ මුම්බායි ආසන්න මුහුදු තීරණයේදී ගැනි ගෙන තිබේ. ගින්න හට ගෙන ඇත්තේ ඊයේ ය.
මෙම නෞකාවේ රසායනික ද්‍රව්‍ය ටොන් 55,000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර ඒවා බේරා ගැනීමට හැකි වී නැත.
ගින්න නිවීම සඳහා තවත් නෞකා දෙකක් එම ස්ථානයට ගොස් තිබුණද ගින්න නිවීමට හැකි වී නැත. කෙසේ වෙතත් නැවේ සිටි සියලුම සේවකයින් බේරා ගෙන තිබේ.








