මෙවර පළාත් සභා ඡන්දයෙන් පාලාත් සභා තුනේම ඡන්ද 1,324,105 ක් ඡන්ද ප්‍රකාශ නොකිරීමන හා ඡන්ද අවලංගු වීමක් දක්නට ඇත. පලාත් සභා තුනේම ඡන්දය ප්‍රතික්ෂේප කල පුද්ගලයන් 1,197,678 ක ප්‍රමාණයක් ද ඡන්දය අවලංගු කල පුද්ගලයන් 126,427 ප්‍රමාණයක් දක්නට ලැබීම මෙවර මැතිවරණයේ සිදුවු සුවිශේෂම සිද්ධියයි.
මෙවර මැතිවරණය පැවති පළාත් සභා තුන සඳහා ඡන්දය භාවිතා කිරීමට පුද්ගලයන් 3,336,417 සුදුසු කම් ලබා තිබුණි. එහෙත් එම පිරිසෙන් ඡන්දය භාවිත කර තිබෙන්නේ 2,138,739 ක් පමණි. මේ අනුව මැතිවරණ කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය අතිශය ලෙස පහත වැටී ඇති බව පෙනී යයි.









Comments
බොලාල හිතාන ඉන්නේ ඒ ටික බොලාලට කියලද? රට්ටු හිනස්සන්න එපා. ගොං කතා කියන්නත් එපා. පස්සෙ ඉන්න උන් විතරයි ඕවා විස්වාස කොරන්නේ.
අවුරුදු 20 ක් විතර ජන්දෙ දීලා තියන විදිහ බලපංකො පලාත් සභා සහ ප්‍රාෙද්ශිය සබා ජන්ද වලට. හැමදාම 55 -60 තමයි.
උඹලා හිතාන ඉන්නේ රට්ටු හරක් කියලා