පසුගිය අගෝස්තු 29 දා ආරම්භ වු 14 වැනි ලන්ඩන් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (09) නිමාවට පත්වන විට චීනය රන් පදක්කම් 95ක්, රිදී පදක්කම් 71ක්, සහ ලෝකඩ පදක්කම් 65ක්, සමගින් පදක්කම් 231ක් දිනා ගනිමින් සමස්ත ශූරතාව චීනය දිනා ගන්නට සමත් විය
. රන් පදක්කම් 35ක් රිදි පදක්කම් 38ක් ලෝකඩ පදක්කම් 28ක් දිනා ගනිමින් රුසියාව පදක්කම් සටහනේ දෙවන තැනට පත්විය. ඔවුන් දිනාගත් සමස්ත පදක්කම් සංඛයාව 110 කි.
සත්කාරක මහා බ්‍රිතාන්‍යය පදක්කම් සටහනේ තෙවන තැන දිනා ගත්තේ රන් පදක්කම් 34ක් රිදි පදක්කම් 43 සහ ලෝකඩ පදක්කම් 43ක් සමගින් සමස්ත පදක්කම් 118 දිනා ගනිමිනි.
පදක්කම් සටහන
|
|
රට |
රන් |
රිදී |
ලෝකඩ |
එකතුව |
|
01 |
චීනය |
95 |
71 |
65 |
231 |
|
02 |
රුසියාව |
35 |
38 |
28 |
101 |
|
03 |
මහා බ්‍රිතාන්‍යය |
34 |
43 |
43 |
120 |
|
04 |
ඔස්ට්‍රේලියාව |
32 |
23 |
30 |
85 |
|
05 |
යුක්රේනය |
32 |
23 |
28 |
83 |
|
06 |
ඇමරිකාව |
31 |
29 |
38 |
98 |
|
07 |
බ්‍රසීලය |
21 |
14 |
08 |
43 |
|
08 |
ජර්මනිය |
18 |
26 |
22 |
66 |
|
09 |
පෝලන්තය |
14 |
13 |
09 |
36 |
|
10 |
නෙදර්ලන්තය |
10 |
10 |
19 |
39 |








