බස් බැම්මක් කඩා වැටීමෙන් දියතලාව හමුදා කඳවුරේ සෙබළුන් පස් දෙනකු මිය ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. තුවාල ලැබූ තවත් හමුදා භටයින් තිදෙනකු දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන් කඳවුර අභ්‍යන්තරයේ කිසියම් සංවර්ධන කටයුත්තක නියැලී සිටි බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
දියතලාව හමුදා කඳවුරේ පහක් මරුට. තිදෙනකුට තුවාල
![]() |






