නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය රැගෙනයාම සදහා මුස්ලිම් කොංග්‍රසයේ සහය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා දෙන බව මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
This content has been locked. You can no longer post any comment.