විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 07 දක්වා ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට නියමිතය.
|
Aකණ්ඩායම |
Bකණ්ඩායම |
Cකණ්ඩායම |
Dකණ්ඩායම |
|
එංගලන්තය |
ඔස්ට්‍රේලියාව |
ශ්‍රී ලංකාව |
පාකිස්ථානය |
|
ඉන්දියාව |
බ.ඉ. කොදෙව් |
දකුණු අප්‍රිකාව |
නවසීලන්තය |
|
ඇෆ්ගනිස්ථානය |
අයර්ලන්තය |
සිම්බාබ්වේ |
බංගලාදේශය |
තරගාවලියේ පළමු වටය යටතේ පැවැත්වෙන තරග
|
සැප්.18 |
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ |
සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 7.30 |
|
සැප්.19 |
ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය |
ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 3.30 |
|
සැප්.19 |
ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව |
ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 7.30 |
|
සැප්.20 |
දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ |
සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 7.30 |
|
සැප්.21 |
බංගලාදේශය සහ නවසීලන්තය |
පල්ලේකැලේ ක්‍රීකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 3.30 |
|
සැප්.21 |
ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය |
ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 7.30 |
|
සැප්.22 |
ශ්‍රී ලංකාව සහ ද.අප්‍රිකාව |
සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 3.30 |
|
සැප්.22 |
ඔස්ට්‍රේලියාව සහ බ.ඉ.කොදෙව් |
ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 7.30 |
|
සැප්.23 |
නවසීලන්තය සහ පාකිස්තානය |
පල්ලේකැලේ ක්‍රීකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 3.30 |
|
සැප්.23 |
එංගලන්තය සහ ඉන්දියාව |
ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 7.30 |
|
සැප්.24 |
අයර්ලන්තය සහ බ.ඉ.කොදෙව් |
ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 7.30 |
|
සැප්.25 |
බංගලාදේශය සහ පාකිස්තානය |
පල්ලේකැලේ ක්‍රීකට් ක්‍රීඩාංගණයේ දී |
සවස 7.30 |
සුපිරි අට වටයේ තරග සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 02 දක්වාත් අවසන් වටයේ තරග ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 07 දක්වාත් පැවැත්වේ.








