Latest news
A+ R A-

බස්නාහිර පළාතේ ‍ඩෙංගු අධි වසංගත අවධානමක්

E-mail Print PDF

 

altබස්නාහිර පලාතේ මදුරු කීට ඝනත්වය දස ගුණයකින් පමණ ඉහල ගොස් ඇති බවත් ඉදිරියේ දී අධි වසංගත තත්ත්වයක් ඇති වියහැකි බව කීට විද්‍යා පාසලේ විදුහල්පති නජිත් සුමනසේකර මහතා සඳහන් කරයි.

පසුගිය මාසය තුළදී බ්‍රිටෝ 5ට තිබු මදුරු ඝනත්වය මේ මාසය තුළදී බ්‍රිටෝ 10 දක්වා වර්ධනය වීම ඉතා බරපතල තත්ත්වයක් බවද සුමනසේකර මහතා සඳහන් කරයි.

දැනට පැවැත්වෙන මදුරු ඝනත්වය මේ දිනවල ඇදහැළෙන වර්ෂාවත් සමග තවත් ඉහළ ගියහොත් ‍ඩෙංගු අධිවසංගත තත්ත්වයක් දක්වා වර්දනය වියහැකි බව නජිත් සුමනසේකර මහතා තව දුරටත් අවධාරණය කරයි.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 42 guests online