Latest news
A+ R A-

උපවාසයේ සිටි හමුදා සෙබළා පොලීසිය රැගෙන ගිහින්

E-mail Print PDF

 

altවිශ්‍රාම වැටුප ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළ විශ්‍රාමික හමුදා සෙබලා මීට ස්වල්ප මොහොතොකට පෙර පොලීසිය විසින් රැගෙනගොස් ඇති බව වාර්තාවේ.

2008 දෙසැම්බර් මාසයේදී මුලතිව් ප්‍ර දේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ඇතිවූ ගැටුමකදී තුවාළ ලබා වසරකට ආසන්න කාලයක් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබා ඇති ඔහු ඉන් අනතුරුව හමුදා සේවයේ සිටීමට තරම් මානසික යෝග්‍යතාවක් නොමැති බව පවසා හමුදා සේවයෙන් විශ්‍රාම යවා ඇත.

කෙසේවෙතත් එතැන් සිට මේ දක්වා ඔහුට හිමිවිය යුතු විශ්‍රාම වැටුප හෝ ලබාදීමට කටයුතු කර නොමැත. එබැවින් ඊට විරෝධය දක්වා ඔහු අද දින මෙලෙස උපවාසය ආරම්භ කර තිබේ.

Comments

 
0 # Dinesh 2012-09-14 02:34
pinata kana raajya deshapalakainta i mewata waga kiyanna one anik untai sepa thibunath me wage asaranainta mona sepada. amathiyek wela ellum gahata yana tharame waradak kalanam wisrama yanna thibuna
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 110 guests online