යුධ හමුදාවේ මේජර්වරයකුට පහර දුන් මාලක සිල්වා කැලණිය විහාරයේදී අත්අඩංගුවට නොගත්තේ ඔහු සිටි ස්ථානය ගැන සිතා විය හැකි යැයි රජයේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල කියයි.
ඊයේ (13) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ, ධාතූන් වහන්සේලාට අවනම්බු කිරීම නොසුදුසු නිසා පොලිසිය ඔහු අත්අඩංගුවට නොගන්නට ඇතැයි තමන් සිතන බවයි.








Comments