A+ R A-

විශේෂාංග ලිපි

 

අපි පානම ගියේ, සංචාරක කර්මාන්තය එහෙමත් නැත්නම්, මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා සිදු කරන සංවර්ධනයේ අත්දැකීමක් ලබා ගන්න. ගියාට පස්සෙ හිතුණේ එතැන කියන්න තවත් කතාවක් තියෙනවා කියලා. ඉඩම් කොල්ලය ගැනත් ඒ ඉඩම් කොල්ලය සිදු වූ ම්ලේච්ඡු ආකාරය ගැනත් ගම්වැසියන්ගේ හඬින්ම අහන්න ඔබට ඉඩ තියෙනවා.

 

altකම්කරු ජනයාට බරපතල කප්පාදු පිලිවෙත් දරාගැනීමට බලකෙරෙද්දී රටෙහි ධනය මහා ව්‍යාපාර අතලොස්සක් විසින් කොල්ල කන බව 2013මාර්තුවලින් අවසන් වූ මුදල් වර්ෂය සඳහා ශ‍්‍රී ලාංකික මහා ව්‍යාපාර අංශ විසින් ප‍්‍රසිද්ධ කෙරුනු ලාභ ප‍්‍රතිපල පෙන්නුම් කරයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞසං) සමීක්ෂන වාර්තාවලට අනුව උතුරු මැද හා ඌව පලාත් දෙකේ, වයස අවුරුදු 15-70ත් අතර ජනයාගෙන් සියයට 15ක් වකුගඩු ආශි‍්‍රත රෝගයකට ගොදුරු ව සිටිති. මෙම පලාත් දෙකට අමතර ව වයඹ පලාතේ කුරුනෑගල හා දකුනු පලාතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කවල ද රෝගයට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව ඉහල යමින් තිබේ. මින් බහුතරය ගම්බද දුගී ගොවීන් වීම සුවිශේෂ ලක්ෂනයකි.

 

මේ මොහොතේ ලංකාවේ බරපතළම පාරිසරික ගැටළුව රජරට ප්‍රදේශයේ පවතින් වකුගඩු රෝගය බව "සැබෑ දිවිය මානව සාමූහිකයේ" ක්‍රියාකාරී මණ්ඩල සාමාජික අශෝක ගුණතිලක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ආශ්‍රිකා බ්‍රහ්මන සමග ජනරළ පුවත්පතට සිදුකළ සංවාදයකදීය.

එම සංවාදය පහත දැක්වේ

 

altගෙවීගිය සතියේ වැඩිපුරම අවධානයට ලක් වූ මාතෘකාව කුමක්දැයි විමසුවහොත් නිශ්චිතවම ලැබෙන පිළිතුර වන්නේ විදුලි බිලෙහි වැඩි වීමයි.

 

"1953හාල් මිල, මුද්දර ගාස්තු ශත ගණන්වලින් වැඩි වුණාම දැවැන්ත ජනතා කැළඹීම් ඇති වුණා. ආණ්ඩු වෙනස් වුණා. එවැනි ඉතිහාසයක් තිබුණා. නමුත් අද ජනතාව නිශ්ක‍්‍රියව බලා ඉන්නවා. සමාජය දේශපාලන පක්ෂවලින් අහනවා, මොකද කරන්නේ කියලා. අපි කියන්නේ ප‍්‍රශ්නය තියෙන්නේ දේශපාලන පක්ෂවල නොවෙයි, ජනතා ක‍්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. මිලියන 20ක් වුණු ජනතාව වෙනුවෙන් කොන්ත‍්‍රාත් කරන්න දේශපාලන ව්‍යාපාරවලට බැහැ. ජනතාව ක‍්‍රියාකාරී විය යුතුයි, ඒ ක‍්‍රියාකාරී වන ජනතාවට මඟ පෙන්වන්න පෙරටුගාමී කාර්යභාරයක් කරන්න දේශපාලන ව්‍යාපාරවලට පුළුවන්. ඒ නිසා අපි ජනතාවට කියන්නේ දැන් කවුරුත් එකතු වෙලා ‘ඇති’ කියලා කියන්න කාලය ඇවිත් තියෙනවා.’’

Page 20 of 33

කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්... Read more

Advertisment

advertisment