A+ R A-

සේයා සටහන

  හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක්ද රැගෙන මන්ත්‍රීවරුන් පසුපස පැන්නූ අයුරු ඡායාරූප පළ විය. ඒ පිළිබඳ ඔහු පවසා ඇත්තේ එය ‘සෙල්ලම්‘ පිස්තෝලයක් බවයි. තමන් පැමිණියේ එජාප මන්ත්‍රීවරුන්ගේ ‘ආරක්ෂාවට‘ යැයිද නගරාධිපතිවරයා පවසා තිබේ.

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search