தமிழ்
English
Contact
Thursday 14th December 2017    
දුම්රිය සේවකයින් වර්ජනයකට සැරසේ « Lanka Views | Views of the truth

දුම්රිය සේවකයින් වර්ජනයකට සැරසේ



වැටුප් ඉහල දැමීම ඇතුළු ඉල්ලීක් කිහිපයක් මුල් කරගනිමින් හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නියෙලෙන බව දුම්රිය සේවකයින් පවසයි.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් සම්බන්ධවන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ආණ්ඩුව දිගින් දිගටම වෘත්තිය ගැටළු වලට විසඳුම් ලබා දෙනවා වෙනුවට, වර්ජනයේ නියුතු බලවේග මර්ධනය කරමින් සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීම සඳහා පමණක් මැදිහත් වෙමින් ඇත.