“අතුරුදන් කළ ආදරය”
Posted on 02.12.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
වැලන්ටයින් දිනය (පෙබරවාරි 14) සදහා අතුරුදන් කළ අාදරවන්තයන් වෙනුවෙන් ඒය සමරන්නට “අතුරුදහන් කළ ආදරය ” (Missing Lovers Day) යන තේමාවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබේ. එදිනට යුද සමයේ අහිමි වූ තම ආදරවන්තයන් අතුරුදන්වූවන්ගේ බිරින්දැවරු 125ක් පමණ සහභාගිවන්නට නියමිතය.