தமிழ்
English
Contact
Thursday 14th December 2017    
‘වේදිකාවෙන් මහපොළොවට’ කෙටි නාට්‍ය උළෙලට නාට්‍ය පිටපත් කැඳවීම « Lanka Views | Views of the truth

‘වේදිකාවෙන් මහපොළොවට’ කෙටි නාට්‍ය උළෙලට නාට්‍ය පිටපත් කැඳවීම



අංකුර කලාකරුවන්ට නිර්මාණ එළිදක්වන්නට දායකත්වය දෙමින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘වේදිකාවෙන් මහපොළොවට’ කෙටි නාට්‍ය උළෙලට නාට්‍ය පිටපත් කැඳවනු ලැබේ
මෙම අත්පිටපත් පාසල් අංශය හා විවෘත අංශය යන අංශ දෙක යටතේ ම භාරගනු ලබන අතර නාට්‍ය පිටපත් දෙසැම්බර් 25 වැනිදාට පෙර ලබෙන සේ පහත ලිපිනයට ලියාපදිංචි තැපැල් මගින් එවිය යුතුය.

‘වේදිකාවෙන් මහපොළොවට’ කෙටි නාට්‍ය උළෙල
සභාපති-සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගංගොවිඩවිල
නුගේගොඩ

 

විමසීම්

ඉසුරු – 071 719 2264
වංගීස හිමි – 071 131 3202