தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
උපවාස කළ වරාය සේවකයන් තිදෙනෙක් රෝහල්ගත කෙරේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උපවාස කළ වරාය සේවකයන් තිදෙනෙක් රෝහල්ගත කෙරේ !



රැකියාව අහිමි කිරීමට ඒරෙහිව උපවාසයක නිරත වූ හම්බන්තොට මාගම්පුර වරාය සේවකයන් තිදෙනෙක් දුර්වල සෞඛ්‍ය තත්වය හේතුවෙන් අද (11)දින ෙරා්හල්ගත කරන ලදී.

වරාය චින සමාගමට පැවරීමෙන් පසුව රැකියා අහිමි වූ සේවකයන් වරාය අධිකාරියේ සේවයට බදවාගතයුතු බවට බල කරමින් හම්බන්තොට වරාය සේවකයෝ උපවාසයක් අාරම්භ කළේ පසුගිය 9වැනිදාය.