தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
අගමැති නිවස අසළ විරෝධතාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අගමැති නිවස අසළ විරෝධතාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්!



අගමැති පෞද්ගලික නිවෙසට ඉදිරිපිට පැවැති විරෝධතාවක් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදීන් සිවු දෙනකුට ආරක්ෂක අංශ වෙතින් ප්‍රහාරයක් එල්ලවී ඇත.

මෙම පහරදීමෙන් තුවාල ලැබූවන් අතර සිටි සිරස ආයතනයේ මාධ්‍යවේදිනියක ඇතුළු සිවු දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් විශේෂ බළකා සාමාජිකයන් පිරිසක් මෙම ප්‍රහාරය එලල කර ඇතැයි පහරකෑමට ලක් වූ මාධවේදීහු පවසති.