Posted on 07.09.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අගමැති පෞද්ගලික නිවෙසට ඉදිරිපිට පැවැති විරෝධතාවක් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදීන් සිවු දෙනකුට ආරක්ෂක අංශ වෙතින් ප්‍රහාරයක් එල්ලවී ඇත.
මෙම පහරදීමෙන් තුවාල ලැබූවන් අතර සිටි සිරස ආයතනයේ මාධ්‍යවේදිනියක ඇතුළු සිවු දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස් විශේෂ බළකා සාමාජිකයන් පිරිසක් මෙම ප්‍රහාරය එලල කර ඇතැයි පහරකෑමට ලක් වූ මාධවේදීහු පවසති.