தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
අතුරුදන්වූවන් මැරිලා නම් මැරුවේ කව්ද, හෙළිකරනු ! - සම අයිතිය ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අතුරුදන්වූවන් මැරිලා නම් මැරුවේ කව්ද, හෙළිකරනු ! – සම අයිතිය ව්‍යාපාරය



ජනාධිපතිවරයා පවසන ආකාරයට අතුරුදන්වූවන් මියගොස් ඇත්නම් ඔවුන්මැ මරණයට පත්රුකළවුන් කව්දැයි හෙළිකළ යුතු බව ‘සම අයිතිය ව්‍යාපාරය’ පවසයි.

මේ බව අවධාරනය කෙරුණේ ‘මරණ සහතික ලබාදී සියලු අතුරුදන්කිරීම් යට ගැසීමේ උත්සාහයට එරෙහි වෙමු’ යන තේමාවෙන් සම අයිතිය ව්‍යාපාරය විසින් ඊයේ (11) දින ජනාධිපති ‌ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයයේදීය.