தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනත පරදවමු! උද්ඝෝෂණය පාගමන අද | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනත පරදවමු! උද්ඝෝෂණය පාගමන අද



අධ්‍යාපන මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය පා ගමනක් අද සවස කොළඹදී පැවැත්වේ. අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනත පරදවමු! යන මැයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වේ.