தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
අධ්‍යාපන ඇමති සමග සාකච්ඡා අසාර්ථකයි - ඔන්ලයින් වර්ජනය දිගටම! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අධ්‍යාපන ඇමති සමග සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් වර්ජනය දිගටම!



ගුරු වැටුප් විෂමතාව සම්බන්ධ අද(20) අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් සහ ගුරු සංගම් අතර පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් විිය

අද පෙරවරුවේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වීම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට ගැනීඹ හැර විකල්පපයක් නොමැති නිසා මාර්ගගත (Online) ගුරු වර්ජනය තවදුරත් පවත්වාගෙන යෑමට ගුරු සංගම් තීරණය කල බව ගුරුසංගම් පවසයි.