Posted on 12.12.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නැවත වතාවක් පාර්ලිමේන්තු යාමට අදහසක් නැතැයිද නීතිඥ වෘත්තියට තමා නැවත පැමිණෙන බවද අධිකරණ ජනාධිපති නීතිඥ ඇමතිඅලි සබ්රි පවසයි.
නීතිඥ ප්‍රේමරත්න ජයසිංහ විසින් රචිත අපරාධ නීතිය පිළිබඳ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී ඔහු මේ අදහස ප්‍රකාශ කර ඇත.