தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
අනුරාධපුර බන්ධනාගාරයේ තමිල් රැදවියෝ උපවාසයක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනුරාධපුර බන්ධනාගාරයේ තමිල් රැදවියෝ උපවාසයක!



ත්‍රස්තවාදී චෝදනා මත සැක පිට අත්අංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ නඩු නොපවරා රදවා සිටින තමිල් රැදවියන් පිරිසක් අද(14) උපවාසයක් ආරම්භ කර ඇත.

වසර ගණනාවක් තමන් රදවා සිටින නමුත් කිසිදු චෝදනාවක් නගා නැති බවද නඩු නොපවරා තමන් මෙසේ රදවා තබා ගැනීම ස්වභාවික යුක්තියට පටහැනි බවද පවසමින් ඔවුහු උපවාසය ආරම්භ කර ඇත.

වසර ගණනාවක් සිරගත කර රදවා ගබා ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් වහාම යුක්තිය ඉටු කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.