தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
අපචාරයට ලක්වූ දැරියක් සම්බන්ධව යුක්තිය ඉටුකිරීමට බලකරන විරෝධතාව - Free Women! මූලිකත්වයෙන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපචාරයට ලක්වූ දැරියක් සම්බන්ධව යුක්තිය ඉටුකිරීමට බලකරන විරෝධතාව – Free Women! මූලිකත්වයෙන්



ලාබාල දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර එය වීඩියෝගත කළ ව්‍යාපාරිකයකු සම්බන්ධ පොලිසියට පැමිණිලි කළද කිසිදු පියවරක් ගෙන නැත.
එසේම මේ තත්වය යටතේ ළමා අපචාරවලට එරෙහිව හා පොලීසිය, ළමාරක්ෂක අධිකාරිය ඇතුළු බලධාරින් විසින් සිය වගකීම ඉටු නොකිරීම පිළිබඳ විරෝධය පළ කිරීමට ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය‘ මගින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (19) සවස 3.00ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්විනි.
මෙහි පළවන්නේ එම අවස්ථාවට සහභාගි වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ඇතුළු බහුජන සංවිධානවල ක්‍රියාකාරින් සහ ක්‍රියාකාරිනියන් නිහඩව විරෝධතා පුවරු ඔසවා උද්ඝෝෂණයේ යෙදෙන අවස්ථා පෙළකි.