தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
අපේක්ෂක ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න රනිල් පොරොන්දු වුනා - රාවුෆ් හකීම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපේක්ෂක ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න රනිල් පොරොන්දු වුනා – රාවුෆ් හකීම්



යෝජිත ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (එන්ඩීඑෆ්) සහ පක්ෂයේ අපේක්ෂකත්වය පිළිබඳ ගැටළු දින කිහිපයකින් විසඳීමට අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ බව උසස් අධ්‍යාපන හා ජල කළමනාකරණ අමාත්‍ය රවුෆ් හකීම් ඊයේ ප්‍රකාශ කළේය.

එසේම දින දෙක තුනක් ඇතුලත අපේක්ෂකයෙකු නම් කිරීමටද සහතික වූ බව රාවුෆ් හකීම් පවසයි.

ඇමතිවරයා පවසන්නේ ඔවුන් සන්ධානය පිහිටුවීම සහ අපේක්ෂකයා නම් කිරීම පමා නොකරන ලෙස කරන ලද ඉල්ලීමට අනුව අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි.

එසේම ජනතාව අතර ජනප්‍රිය සහ පිළිගත් ඕනෑම අපේක්ෂකයෙකුට සහය දෙන බවද රාවුෆ් හකීම් පවසා ඇත.