தமிழ்
English
Contact
Friday 14th May 2021    
අමෙරිකා එක්සත් ජනපද නව ජනාධිපති ජෝශප් බයිඩන් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමෙරිකා එක්සත් ජනපද නව ජනාධිපති ජෝශප් බයිඩන් !



අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරනයෙන් එරට 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන් මැතිවරණ විද්‍යාල ආසන 284ක් ලබා ජයග්‍රහණය කර ඇත.

එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිකරගත හැකිව ඇත්තේ මැතිවරණ විද්‍යාල ආසන 214 පමණි.

ජෝ බයිඩන් ලබා ගත් මිලියන 74ක ඡන්ද ප්‍රමාණය 1900 වසරෙන් පසුව එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂකයකු ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාව වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගත් මිලියන 70ට වැඩි ඡන්ද සංඛ්‍යාව 1900 පසුව ලබාගත් දෙවැනි වැඩිම අගයද වේ.