தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
අයවැයට ඡන්දයදීම ගැන ජනාධිපති සහ හිටපු ජනාධිපති රැස්වීමක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අයවැයට ඡන්දයදීම ගැන ජනාධිපති සහ හිටපු ජනාධිපති රැස්වීමක් !



2019 වසරට අදාළ අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය වෙන වෙනම රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.
හෙට (5) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී එම පක්ෂ නායකයන් රැුස්වී තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ. අද (4) පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපතිවරයාගේ හා පක්‍ෂනායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව සන්ධානයේ ප‍්‍රකාශකයකු පැවැසීය.