தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
අයවැය දෙවනවර කියවිමේ විවාදය අද සිට 22දක්වා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අයවැය දෙවනවර කියවිමේ විවාදය අද සිට 22දක්වා



2022 අයවැය දෙවනවර කියවිමේ පාර්ලිමේන්තු විවාදය අද (13) සිට ලබන 22 දක්වා පැවැත්වේ.

ලබන 22 වනදා පස්වරු 05.00ට අයවැය දෙවන වර කියවිමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත් වේ.

ලබන 23 වනදා සිට අයවැය කාරක සභා විවාදය ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 10 වනදා දක්වා දින 16ක් පැවැත්විමට නියමිතය.

දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට අයවැය තෙවන වර කියවිමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.