தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
අයවැය දෙවන වර කියවීම සම්මත වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අයවැය දෙවන වර කියවීම සම්මත වෙයි



ලබන වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබේ.

ඒ සඳහා පක්ෂව ඡන්ද 151 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 52ක් ලැබී ඇත.