Posted on 08.03.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අරගලයට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය හකුලා ගන්නා ලෙසත් හදිසි නීතිය හකුලා ගන්නා ලෙසත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යන ලෙසත් ඉල්ලමින් ගෝල්ෆේස් අරගලකරුවන් ගෝල්ෆේස් අරගල භූමිය ඉදිරිපිට අද(3) පස්වරුවේ උද්ඝෝෂණයේ යෙදී සිටියහ.
මේ වන විට විවිධ අවස්ථාවල අරගලයේ යෙදුණු කොළඹදී හා විවිධ ප්‍රදේශවල අරගලයේ ක්‍රියාකාරින්ට විවිධ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගැනීම සිදුවන අතර ජනතා විරෝධය මේ සම්බන්ධයෙන් ප්‍රකශයට පත් වෙමින් තිබේ.
