தமிழ்
English
Contact
Monday 26th October 2020    
අරුන්දිකගේ මෝටර් රථයේ ගැටීමෙන් යතුරුපැදිකරුවකු රෝහල්ගත කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරුන්දිකගේ මෝටර් රථයේ ගැටීමෙන් යතුරුපැදිකරුවකු රෝහල්ගත කරයි



හිටපු සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් ගත් මෝටර් රථයේ ඊයේ(30) රාත්‍රී යතුරු පැදියක ගැටීමෙන් පසුව අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ රාත්‍රී 9.30ට පමණ මාරවිල පොලිස් වසමට අයත් දුන්කන්නාව ප්‍රදේශයේ දී සිදුව ඇති මෙම අනතුරින් පසු මෝටර් රථය , රියදුරු හා යතුරු පැදිය මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.