தமிழ்
English
Contact
Friday 29th May 2020    
අවම වැටුප අහෝසි කරන පනතක් ගැන දිනේෂ්ගෙන් හෙළිදරව්වක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අවම වැටුප අහෝසි කරන පනතක් ගැන දිනේෂ්ගෙන් හෙළිදරව්වක්



පරිපාලක සභා අහෝසි කරන සහ අවම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පතක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසා තිබේ.

කැළණිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.