தமிழ்
English
Contact
Friday 14th May 2021    
අවශ්‍ය නම්, රේගුවේ සියලු නිලධාරින් ඉවත් කරන්නත් තීරණ ගන්න වෙනවා - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අවශ්‍ය නම්, රේගුවේ සියලු නිලධාරින් ඉවත් කරන්නත් තීරණ ගන්න වෙනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ



රේගුවේ අක්‍රමිකතා වෙනස් කිරීම සඳහා පත් කළ පුද්ගලයා තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කර නැති බවද රේගු නිලධාරින් සම්බන්ධ දරුණු තීරණ ගැනීමට සිදුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.‍

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද(23) පැවති උත්සවයක් අමතමිනි. රේගුවේ කටයුතු සම්බන්ධ විශාල වශයෙන් විව‌ේචන පැවති නිසා අධ්‍යක්ෂ ජනරාල් ලෙස හමුදා නිලධාරියකු පත් කළ බව පවසන ජනාධිපතිවරයා අවශ්‍ය නම් නිලධාරින් සියලු දෙනාම ඉවත් කරන්නට වුවද තීරණය කරන බව එහිදී පවසා තිබේ.