தமிழ்
English
Contact
Friday 14th May 2021    
අ.පො.ස. උසස්පෙළ ප්‍රතිපල අද නිකුත් කරනවා – විභාග කොමසාරිස් ජනරාල් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අ.පො.ස. උසස්පෙළ ප්‍රතිපල අද නිකුත් කරනවා – විභාග කොමසාරිස් ජනරාල්



2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කර තිබේ.

ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියෝ 362,000ක් පෙනී සිට ඇත.

මෙවර උසස් පෙළ ප්‍රථිපල නිකුත් කිරීමට මාස 6ට වැඩි කාලයක් ගතවී තිබුණි.