Posted on 01.12.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
2019 උසස්පෙළ කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලවලට වහා බඳවාගන්නා ලෙස ඉල්ලමින් අද අගමැති නිල නිවාස අසළ පැවැත්වූ විරෝධතාවයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසිනුයි.