தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
ආණ්ඩුවට එරෙහි ජ.වි.පෙ. ගෙනා විශ්වාසභංගය පරාජය වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුවට එරෙහි ජ.වි.පෙ. ගෙනා විශ්වාසභංගය පරාජය වේ



රනිල් – මෛත්‍රි ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව  අද(11) පැවති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 27 කින් පරාජයට පත් විය.

2015 වතමන් ආණ්ඩුව පිහිටුවීමේදී විශේෂ කාර්යභාරයක් ඉටුකළ  ජ.වි.පෙ. විසින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීම විශේෂ අවධානයට ලක් විය. යෝජනවා සම්බන්ධ විවාදය අවසානයේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 119ක් ලැබිණි.