தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ආනයනික ලොකු ළූණු සඳහා රු 40ක බද්දක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආනයනික ලොකු ළූණු සඳහා රු 40ක බද්දක්



ආනයනික ලොකු ළූණු සඳහා 1Kgක් සඳහා රුපියල් 40ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කර ඇත.

පසුගිය දා රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගනු ලැබූ බවයි ඊයේ දින කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබේ.

අමාත්‍යවරයා පවසා ඇත්තේ දේශීය ලොකු ළූණු අස්වැන්න වෙළෙඳ පොළට ලැබෙමින් පවතින බැවින්, ලොකු ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.