தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ආසාදිතයන් ව්‍යාප්තියේ වේගය අනුව දින 100ක් තුළ රෝගීන් ලක්ෂයක් දක්වා වැඩිවීමේ අවදානමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආසාදිතයන් ව්‍යාප්තියේ වේගය අනුව දින 100ක් තුළ රෝගීන් ලක්ෂයක් දක්වා වැඩිවීමේ අවදානමක්!

(TopNews) ඉදිරි දින 100 තුළ ආසාදිතයන් ලක්ෂය ඉක්මවනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය අනුමාන කරන බව දැනගන්නට ඇත.
මාධ්‍ය වෙත කරුණු දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ දින 5න් 5ට ආසාදිතයන් හමුවීමේ තත්වය දෙගුණවනු ඇති බවය. එහිදී ප්‍රකාශ කෙරුණු තොරතුරු අනුව මේ වනවිට ව්‍යාප්තවන වෛරස් ප්‍රභේදය දින 5ක් තුළ ආසාදිතයකුගෙන් තවත් අයකු ආසාදනය කරන තරමේ ව්‍යාප්තියක පවතී. මේ අතර දින 100ක් තුළ දෙගුණයකින් වැඩිවන ප්‍රමාණය 20ක් වන බැවින් ආසාදිතයන් ගණන ලක්සය ඉක්මවා යනු ඇති බවට අනුමාන කෙරේ. පසුගිය දින 9ක කාලය තුළ ආසාදිතයන් ගණන 2000 ඉක්මවා යාමද සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම අනුමානයන්ට හේතු වී ඇත.