தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ඇමතිනිය සමඟ සාකච්ඡාවෙන් පලක් නෑ - සෞඛ්‍ය සේවක වර්ජනය දිටම! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමතිනිය සමඟ සාකච්ඡාවෙන් පලක් නෑ – සෞඛ්‍ය සේවක වර්ජනය දිටම!



සෞඛ්‍ය සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරිය සමඟ පැවැත් වූ සකච්ඡා අසාර්ථක හෙයින් වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් වෘත්තීය සමිති නායකයෝ පවසති.

අද(5) පෙරවරුවේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවේදී පරිපූරක සහ අතුරුවෛද්‍ය සේවාවට අයත් සංගම්, 14ක් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීමට අපහසු වූ තත්වය යටත් වර්ජනය ඉදිරියට යනු ඇත. සෞඛ්‍ය එම සේවාවන්ට අයත් වෘත්තීය සමිතිවල නායකයන් හා සෞඛ්‍ය ඇමැතිවරිය අතර සාකච්ඡාවක් තීරණයකින් තොරව අවසන් ව තිබේ.