Posted on 01.10.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධ විවචෙන හා විරෝධය උත්සන්න වෙමින් පවතින අතර අමාත්‍යංශ වගකීම් වෙනස් කිරීමට විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර ඇත.
ජනාධිපතිවරයා විසින් ඇමති තනතුරු වෙනස් කිරීමේ තීරණයක් ගන්නා බවට අනාවැකි පළ වෙද්දී හදිසියේ විෂය මාරුවක් සිදු කිරීම දේශපාලන අංශවල අවධානයට ලක් ව තිබේ.
අමාත්‍යංශ 10ක විෂයයන් වෙනස් කර ඇති බව වාර්තා වේ.