தமிழ்
English
Contact
Friday 27th May 2022    
ඇමතිවරුන්ගේ විෂයයන් හදිසියේ මාරු කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමතිවරුන්ගේ විෂයයන් හදිසියේ මාරු කරයි!



මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධ විවචෙන හා විරෝධය උත්සන්න වෙමින් පවතින අතර අමාත්‍යංශ වගකීම් වෙනස් කිරීමට විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර ඇත.

ජනාධිපතිවරයා විසින් ඇමති තනතුරු වෙනස් කිරීමේ තීරණයක් ගන්නා බවට අනාවැකි පළ වෙද්දී හදිසියේ විෂය මාරුවක් සිදු කිරීම දේශපාලන අංශවල අවධානයට ලක් ව තිබේ.

අමාත්‍යංශ 10ක විෂයයන් වෙනස් කර ඇති බව වාර්තා වේ.