தமிழ்
English
Contact
Sunday 24th January 2021    
ඇමරිකා එක්සත් ජනපදයේ සිටි ලාංකිකයන් 217ක් ලංකාවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමරිකා එක්සත් ජනපදයේ සිටි ලාංකිකයන් 217ක් ලංකාවට



කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් 217 දෙනෙකු පසුගියදා (23) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ තිබේ.

එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් නොමැති නිසා මෙම ලාංකිකයන් පිරිස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ පසුව ලංකාවට පැමිණ තිබේ.

මෙම මගීන් පිරිස ගුවන්තොටුපලේ විෂබීජ නාශක ක්‍රියාවලියට භාජනය කර පසුව PCR පරීක්ෂණයකට භාජනය කරන ලදී